sameera pathum’s Post

View profile for sameera pathum, graphic

DevOps Engineer at Rakuten Group Inc

View profile for Nuwan Kaushalya, graphic

Lead Engineer - Technical Support | Tech Enthusiast | Passionate about DevOps | Motivated Innovator | RHCSA | RHCE | YouTuber ( Stay With Nuwan )

Devops/TechOps/Systems Engineers ල Administrators ල දැනගෙන ඉන්නම ඔනි ඕපන්සොර්ස් සිස්ටම්ස්. ලෝකෙ කොහේ ජොබ් එක කරත් මේවයින් බේරිලා ඉන්න බැහැ 😀.. 1. Ansible : ලොකූ සර්වර්ස් ප්රාමානයක් එකට එකතු කරල මැනේජ් කරන්න පුලුවන් ටාස්ක් ඔටෝමේට් කරන්න පුලුවන් ටූල් එකක්. දැන් කාලෙ RHCE කෝස් එක ඇතුලෙ කියල දෙන්නෙ Ansible ගැන. ( Chef, Puppet, Salt කියනෙත් මේ වගේම ටූල්ස් ) 2. Jenkins : jobs ඔටෝමේට් කරන්න පුලිවන් ටූල් එකක්. CI/CD කොන්සෙප්ට්ස් වලට අනීවාර්යෙන් අවශයයී. 3. Zabbix : සිස්ටෙම්ස් මොනිටර් කරන්න පාබිච්චි කරනව. ඔපරේටින් සිස්ටම් වගේම , නෙට්වර්ක් ඩිවයිස්, ඇප්ලිකේශන් වගේ ලොකු පරාසයක දේවල් මොනිටර් කරන්න පාවිච්චි වෙනව. 4. Grafana : බොහෝම ලස්සන සවිස්තරාතමක විස්තර බලාගන්න පුලුවන්, හොඳ ඩෑශ් බොර්ඩ් තියෙන තවත් ඉහල පෙලේ මොනිටරින් ටූල් එකක්. 5. Nagios : නෙට්වර්ක්ස්, සිස්ටෙම්ස් මොනිටර් කරන තවත් ටූල් එකක්. ගොඩක් හොඳ ඇලර්ටින් සිස්ටම් එකක්. 6. GrayLog : ගොඩක් හොඳ ඩෑශ් බොර්ඩ් තියෙන ඕනෑම ආකරයක ලොග්ස් මොනිටර් කරන්න පුලිවන් සිස්ටම් එකක්. 7. ElasticSearch : විශාල ප්රාමානයක් ඩේටා සේව් කරල රියල් ටයිම් සර්ච් කරන්න ඇනලයිස් කරන්න පුලිවන්. විශේෂයෙන්ම Graylog වගේ සිස්ටම් එක්ක වගේම තවත් දැනගම්ම ඕනි ටූල් එකල් වෙන Kibana එක්කත් Elasticsearch වලින් ගොඩක් වැඩ කරගන්න පුලුවන්. 8. LibreNMS : විශාල කාලයක් ඩේටා සේව් කරල තියාගෙන නෙට්වර්ක් ඩිවයිස් මොනිටර් කරන්න පුලිවන් සිස්ටම් එකක්. 9. Rundeck : තවර්හ් ජොබ්ස් ඔටෝමේට් කරන්න පුලිවන් සෙන්ට්රලයිස් සර්වර්ස් වලට ටාස්ක් එක්සෙකියුට් කරන්න පුලිවන් ටාස්ක් ශෙඩූල් කරල තියන්න පුලිවන් ටූල් එකක්. 10. Spacewalk : RedHat පැච් මැනේජ්මන්ට් සිස්ටම් එකක් වෙනන් Redhat satalite සිස්ටම් එකේ ෆ්රී එඩිෂන් එක තමයි මේක. බොහොම හොඳින් ලිනක්ස් සර්වර්ස් වලට පැචස් ව���ේම හොඳ රෙපොසිටරි සිස්ටම් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලිවන්. 11. PXE Kickstart : විශේශයෙන්ම Redhat/CentOS සහ අනෙක් ලිනක්ස් OS වගේම වින්ඩොව්ස් පවා ඔටෝමැටිකලි ඉන්ස්ට්රෝල් කරවන්න පුලිවන් මෙතර්ඩ් එකක්. 12. FOG Server : ඔපෙරේටින් සිස්ටම් ක්ලෝන් කරන්න වගේම ක්ලෝන් කරපු ඔපෙරේටින් සිස්ටම් ඉන්ස්ට්රෝල් කරවන්න පුලිවන් ටූල් එකක්. ලොකු ඔපෙරේටින් සිස්ටම් ප්රාමානයකට සෙන්ට්රලයිස් සොෆ්ට්වෙයාර් මැනේජ්මන්ට් ටූල් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්. තව සෙට් එකක් හෙට අනිද්දට අරන් එන්නම් 😃 ජය වේවා! 😇...

  • No alternative text description for this image

To view or add a comment, sign in

Explore topics